"Advanced bridal makeup techniques, guaranteed high quality makeups, creative new ideas...
ඉතාමත්ම ලස්සන කාන්තාවන් ලස්සන මනාළියන් කිරීමට දක්ශ රූපලාවණ්‍ය ශිල්පිනියන් අවශ්‍ය නොවේ. එහෙත් සාමාන්‍ය කාන්තාවන් ලස්සන මනාළියන් කිරීමට දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියන් අවශ්‍ය වේ.
මනාළියන් වන කාන්තාවන්ගෙන් බහුතරය (90% ම) සාමාන්‍ය අය වේ .ඒ අයව ලස්සන මනාළියන් කිරීමට විශේෂ හැකියාවන් මෙන්ම පුළුල් විෂය දැනුමක් සහිත අත්දැකීම් බහුල රූපලාවන්‍ය ශිල්පිනියක් විය යුතුය.
සමහර කාන්තාවන්ව සුළු වෙලාවකට කරන makeup එකකින් පවා මුළු රූපය ම විකෘති විය හැක. මෙනිසාම නිසි පරිදි ගුණාත්මක තත්වයේ රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කළ යුතු වේ.
විවිධ ගැටලු නිසා බොහෝ කාන්තාවන් මනාලියක් වීමේදී පසුබෑම්වලට ලක් වන අතර, එම කාන්තාවන්ගේ මනස ශක්තිමත් කළ හැකි උපදේශනය සහ මගපෙන්වීම කළ හැකි රූපලාවණ්‍ය ශිල්පිනියක් වීම ඉතාමත්ම වැදගත් වේ.
සමහර තරුණ මනාළියන් ගෙන් මුදල් අය කිරීමේදී සම්පූර්ණ "Bridal package" ලබා දීමෙන් පසුවත් "eye lashes" සහ "හැට්ට කට්ට" පවා මුදල් අයකරමින් මුදල් ගැරීම සිදුවේ.
මේ සම්බන්ධව ඔබ දැනුවත් විය යුතුය. මේ නිසාම සියලු මනාලියන්ට මගපෙන්වීමට යහපතේ පිහිටා කටයුතු කරන ආදර්ශමත් රූපලාවණ්‍ය ශිල්පිනියක් අවශ්‍ය වේ.
තමන්ගේ පෞද්ගලික මුදල් අවශ්‍යතාවයන් මනාලියන්ගේ ගැටලු බවට පත් නොකරන, මනාලියන්ගේ අවශ්‍යතාවයට සාර්ථක විසඳුම් ලබාදිය හැකි රූපලාවන්‍ය ශිල්පිනියක් විය යුතුය.
රූපලාවණ්‍ය ශිල්පිණියගේ ප්‍රධානම කාර්යය ලස්සන මනාලියක් නිර්මාණය කිරීම නිසා නිසි කලට නිසි වෙලාවට අතපසුවීමකින් තොරව සම්පූර්ණ හැඩ ගැන්වීම කළ යුතුය.
මනාලියන් හැඩ ගැන්වීම සඳහා මවාගත්තු මිල ගනන් පවසා මහා ධනයක් උපයා ගැනීම යහපත් පුරවැසියකු වීමට සුදුසු නොවේ.
මංගල දිනය ඔබේ අගය වැඩි කරන ජීවිතයේ අගනාම දිනයයි..
you do not need talented beauticians to make the most beautiful women to beautiful brides. But ordinary women need talented beauticians to make them beautiful brides. Majority (90%) of brides are ordinary women. For some women, even a brief amount of makeup can distort the whole image. Therefore it is important to use quality cosmetics properly.
Many women are reluctant to become a bride due to various issues and it is very important to be a beautician who can give advice and guidance that can strengthen the mind of those women. Some beauticians provide bridal packages but in addition they take an extra charge for eyelashes and saree jacket pin. You should be aware of this.
This is why all brides need an exemplary beautician who works well must be a beautician who can provide successful solutions to the needs of brides, without making their personal financial needs into bride's budget . The main task of the beautician is to create a beautiful bride so that the perfect make-up should be done without missing a beat at the right time.
It is not appropriate to be a good citizen if they make a fortune by quoting imaginary prices to style brides. Wedding day is the most precious day of life that enhances your value..
Salon HAPPYLADY
රූපලාවන්‍ය ශිල්පිනී
-Ruvina Kumari-
Bridal frocks, bridal saree rent / sale and designing
0777 680 685 / 0777 680 670
Branch(es) : Dalugama / Kiribathgoda